Stu.png
Stu1.png
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

තංගල්ල අධ්‍යාපන කලාපයේ විශිෂ්ටතම කනිෂ්ඨ විද්‍යාලයක් බවට පත් කිරීම.

 

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල අධ්‍යාපන කලාපයට අයත් ග්‍රාමීය පාසලක් වන පුරා සියවසකට අධික ඉතිහාසයකට උරුමකම් කියන අප විද්‍යාලය කීර්තිමත් සිසුන් රැසක් දැයට දායාද කරනු වස් මාහැඟි මෙහෙවරක් ඉටුකළ පාසලකි.
නව සහස්‍රයේ අභියෝග භාර ගනිමින් සෙසු ලෝකය සමඟ අපගේ පාසල සංවර්ධනය කරා ළඟා විය යුතුය. එම ඉලක්කය සපුරා ගනිමින් යන මාවතේ අපව ගෝලීය ගම්මානයට නිරාවරණය කරනු ලබන පාසල් වෙබ් අඩවිය සඳහා ඔබ සැම සාදරයෙන් පිළිගනිමු... !!!

 

 

Read More

 

පාසලේ මෙහෙවර

 


ගුණ නැණ බල සපිරි සමාජයක් දැයට දායාද කිරීම උදෙසා අවශ්‍ය ඉගෙනුම් නිපුණතා ලබා දෙමින් නව ලොව ජය ගතහැකි සමබර පෞරුෂයකින් හෙබි පුරවැසියන් බිහි කිරීම අපගේ උදාර මෙහෙවරයි.