විදුහල්පති නාමලේඛනය
D.B.J. ජයවික්‍රම මහතාගෙන් පසුව, අතරතුර වාර්තාවල තරමක් අඩුවක් පැවතුන ද 1944 සිට මේ දක්වා අඛණ්ඩ ලිඛිත සටහන් ඇත.
.................. සිට 29.04.1955 දක්වා A.H. ඤාණවිමල මහතා
29.04.1955 සිට 02.12.1955 දක්වා A.H. අරනෝලිස් මහතා
01.05.1956 සිට 01.05.1957 දක්වා R.P.D. ධර්මසේන මහතා
01.05.1957 සිට 12.06.1958 දක්වා A.H. අරනෝලිස් මහතා12.06.1958 සිට 01.08.1958 දක්වා B.G.DE.S. සමරසේකර මහතා
01.08.1958 සිට 31.08.1962 දක්වා T. ගුණතිලක මහතා
01.09.1962 සිට 15.09.1962 දක්වා රැකව ලඤ්ඤාරාම හිමි
15.09.1962 සිට 15.05.1964 දක්වා D.B. අන්ද්‍රාහැන්නදි මහතා
15.05.1964 සිට 11.06.1965 දක්වා S. වික්‍රමරත්න මහතා
14.06.1965 සිට 31.12.1970 දක්වා C.A. අන්ද්‍රාහැන්නදි මහතා
01.01.1971 සිට 01.02.1972 දක්වා M.C.DE. සිල්වා මහතා
01.02.1972 සිට 26.02.1978 දක්වා ර.සි. ජයදීර මහතා
26.02.1978 සිට 03.07.1978 දක්වා D.H.M. ගලප්පත්ති මහතා
16.07.1978 සිට 15.05.1986 දක්වා B.K. එඩ්වින් මහතා
15.05.1986 සිට 12.02.1987 දක්වා පුණ්‍යවතී ජයවීර මිය
15.05.1987 සිට 21.04.1989 දක්වා M.M. ආරියසේන මහතා
21.04.1989 සිට 20.07.1990 දක්වා K.P. ප්‍රේමදාස මහතා
20.07.1990 සිට 31.12.1990 දක්වා L.P. මාලනී මිය
01.01.1991 සිට 07.07.1992 දක්වා A.S.P. හරස්චන්ද්‍ර මහතා
07.07.1992 සිට 08.05.2006 දක්වා L.P. මාලනී මිය
09.05.2006 සිට ...... දක්වා S.P. විනිතා මාලනී මෙය
....... සිට ...... දක්වා H.E.E.N. ජයරුවන් මහතා
...... සිට මේ දක්වා T.M. සමන්ත ජයලාල් මහතා