Search

Latest News

  • Card image cap 29 May2022
    අධ්‍යාපන පුවත්

    2022.06.06 දින සිට නියමිත කාල සටහන අනුව අධ්‍යාපන කටයුතු ඇරඹේ. සියළුම සිසුන් සූදානමින් පැමිණෙන්න. තවදුරටත්  සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය කරන්න.

     
  • Card image cap 29 May2022
    ක්‍රීඩා පුවත්

    2022 ජුනි මස 06 වන දින සිට කලාප තරඟ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්  තෝරා ගැනීම සිදු කෙරේ. සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩා උපදේශකතුමා හමුවී වැඩි විස්තර ලබාගන්න.

     
  • Card image cap 29 May2022
    නිවේදන
    • අ.පො.ස. (සා/පෙළ) විභාගයෙන් පසුව 2022.06.06 දින පාසල් අධ්‍යයන කටයුතු නැවත ආරම්භ වේ.
       
       
      අග්‍රහාර රක්ෂණ හිමි සියලුදෙනා වෙත..,මෙහි නොමැති සියලුදෙනා දැනුම්වත් කරන්න.
       
      අවසන් දිනය 2022.05.31
       
      සියළුම නිළධාරීන් වෙත 
      මෙම වීඩියෝවේ පරිදි සියළුම නිළධාරීන් පහත සබැඳිය වෙත ගොස් අග්‍රහාර රක්ෂණයට අදාළ ඔබගේ තොරතුරු නිවැරදිව 2022.05.27 දිනට පෙර ඇතුලත් කරන්න. ඉදිරියේදී අග්‍රහාර රක්ෂණයට අදාළ සියළුම කටයුතු මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ සිදුවන බැවින් තොරතුරු ඇතුලත් නොකරන අයගේ ගිණුම් සදහා සිදුවන ගැටලු පිළිබඳ වගකීම ඔබ සතුවේ. 
       
      අග්‍රහාර සබැඳිය : https://www.nitf.lk/en/member_login/signin.php
       
      වීඩියෝවේ සබැඳිය : https://youtu.be/-XTQJL0yTC4