• (+94) 074 1066 180
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Rakewa K.V.

හ/ රැකව කනිෂ්ඨ විද්‍යාලය

තංගල්ල කලාපය

  • Register
  • Login
Rakewa K.V.

හ/ රැකව කනිෂ්ඨ විද්‍යාලය

තංගල්ල කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • ජයග්‍රහණ
    • ශිෂ්‍ය ජයග්‍රහණ
    • ගුරු ජයග්‍රහණ
    • අනධ්‍යන ජයග්‍රහණ
    • ක්‍රීඩා ජයග්‍රහණ
    • අධ්‍යාපනික ජයග්‍රහණ
    • නර්ථන ජයග්‍රහණ
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
    • නිවේදන
    • ක්‍රීඩා පුවත්
    • අධ්‍යාපන පුවත්
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

 

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

හ/ රැකව කනිෂ්ඨ විද්‍යාලය

වැලි පුවරුවක අකුරු ලියා කට පාඩම් කළ යුගයකින් ආරම්භ වූ අපේ හෙළ අධ්‍යාපනය පැන්සල, පෑන, පොත පසුකරමින් තාක්ෂණික ලොවට අවතීර්ණය වී ඇත. අද අධ්‍යාපනය පරිගණකය, අන්තර්ජාලය, වෙබ් අඩවි, සමාජ ජාල ආදී තාක්ෂණික ලෝකයත් සමඟ දැනුම සොයන ලෝකයකට ප්‍රවිෂ්ට වී ඇත.

මෙම තාක්ෂණික දැනුම සොයන ලෝකයට ග්‍රාමීය පාසලක් වන රැකව විදුමාතාව ද වර්තමානයේ එක්වන්නේ නැවුම් බලාපොරොත්තු පොදිබැදගෙනයි.

 එවන් බලාපොරොත්තු සියල්ල ඉටු වී දැනුම, ආකල්ප, කුසලතා හා යහපුරුදු ඇති සිසු කැළක් ලක්මවට උරුමකර දීමට මෙම වෙබ් අඩවිය තුළින් දරණ උත්සාහය සාර්ථක වේවායි තුණුරුවන්ගේ ආශීර්වාදය පතමි.

පාසලේ මෙම වෙබ් අඩවියේ ප්‍රතිලාභ සිසුන්, ගුරුවරුන්, දෙමාපියන් සහ ප්‍රජාව ලබා ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

තෙරුවන් සරණයි....!!!

 

පූජ්‍ය හක්මණ ධම්මරුචි හිමි.

නියෝජ්‍ය විදුහල්පති,

රැකව කනිෂ්ඨ විද්‍යාලය

 

Rakewa K.V.

හ/ රැකව කනිෂ්ඨ විද්‍යාලය

තංගල්ල කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය හ/රැකව කනිෂ්ඨ විද්‍යාලය, රැකව, නෙටොල්පිටිය.
  • දුරකථන 074 1066 180

Supported By

© 2026 Rakewa K.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk