26 May2022 නර්ථන ජයග්‍රහණ 2019 දකුණු පළාත් නර්තන තරඟාවලිය පහතරට ශාස්ත්‍රීය නර්තනය ගැහැණු දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය සහ පළාත් කුසලතා සහතිකය දිනාගන්නා ලදී.
26 May2022 ක්‍රීඩා ජයග්‍රහණ 2019 වරෂයේ තංගල්ල කලාපයේ පැවැති 17 න් පහළ ගැහැණු වොලිබෝල් තරගාවලියෙන්ක අප පාසල් කණ්ඩායම කලාපයේ ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලදී. රටේ පැවැති කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පළාත් තරඟ ඇතුළු අනෙකුත් තරඟ අත්හැර දමන ලදී.