• (+94) 074 1066 180
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Rakewa K.V.

හ/ රැකව කනිෂ්ඨ විද්‍යාලය

තංගල්ල කලාපය

  • Register
  • Login
Rakewa K.V.

හ/ රැකව කනිෂ්ඨ විද්‍යාලය

තංගල්ල කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • ජයග්‍රහණ
    • ශිෂ්‍ය ජයග්‍රහණ
    • ගුරු ජයග්‍රහණ
    • අනධ්‍යන ජයග්‍රහණ
    • ක්‍රීඩා ජයග්‍රහණ
    • අධ්‍යාපනික ජයග්‍රහණ
    • නර්ථන ජයග්‍රහණ
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
    • නිවේදන
    • ක්‍රීඩා පුවත්
    • අධ්‍යාපන පුවත්
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

රැකව කනිෂ්ඨ විද්‍යාලය

දකුණු පළාතේ සුන්දර ගම්මානයක පිහිටි අප විද්‍යාලය කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියයි. විද්‍යාලයෙන් බිහි වූ ආදී සිසූහු අතර වෛද්‍ය, ඉංජිනේරු, ගුරු, නීතීඥ මෙන්ම දේශීය හා විදේශීය විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරු ද වෙති. එසේම පළාත් සහ ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියක් ලබාගත් සිසූහු ද වෙති.


විද්‍යාලය විශ්වය සමඟ යා කරන මෙම වෙබ් අඩවිය පාසලේ ඉදිරි දියුණුව සඳහා පාර්ශවකරුවන් කැඳවන පාලමක් බව මම විශ්වාස කරමි.
තංගල්ල අධ්‍යාපන කොට්ඨාසයේ විශිෂ්ඨ වූ කනිෂ්ඨ විද්‍යාලයක් කරා යන ගමන අරඹා ඇති මෙම අවස්ථාවේ විද්‍යාලයේ දියුණුව සඳහා සහයෝගයේ දෑත් දිගු කරන මෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.


ඒ වෙනුවෙන් මෙම වෙබ් අඩවිය නිර්මාණය සඳහා දායක වූ ඔබ සැමට හදපිරි ස්තූතිය පුදකරමින් මම මාගේ සුභ පැතුම් එක් කරමි.

විදුහල්පති,

රැකව කනිෂ්ඨ විද්‍යාලය

 

 

 

 

 

 

 

Rakewa K.V.

හ/ රැකව කනිෂ්ඨ විද්‍යාලය

තංගල්ල කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය හ/රැකව කනිෂ්ඨ විද්‍යාලය, රැකව, නෙටොල්පිටිය.
  • දුරකථන 074 1066 180

Supported By

© 2026 Rakewa K.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk