| පාසල ආරම්භ වූ දිනය | 1913 |
|---|---|
| පාසලේ නම | හ/ රැකව කනිෂ්ඨ විද්‍යාලය |
| පාසලේ ලිපිනය | රැකව, නෙටොල්පිටිය. |
| පාසල් වර්ගය | 2 |
| පාසල් අංකය | 077011 |
| සංගණන අංකය | 08080 |
| පාසල් විභාග අංකය | 09238 |
| පාසල අයත් මැතිවරණ කොට්ඨාසය | තංගල්ල |
| පාසල අයත් මැතිවරණ කොට්ඨාස අංකය | 77 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 01 රූඩ් 01 |
| පාසල පිහිටි පළාත | දකුණ |
| දිස්ත්‍රික්කය | හම්බන්තොට |
| අධ්‍යාපන කලාපය | තංගල්ල |
| අධ්‍යාපන කොට්ඨාසය | තංගල්ල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | තංගල්ල |
| ග්‍රාම සේවක වසම | රැකව නැගෙනහිර |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 254 |
| පාසලේ විදුලි බිල්පත් ගිණුම් අංකය 1 | |
| පාසලේ විදුලි බිල්පත් ගිණුම් අංකය 2 | |
| පාසලේ ජල බිල්පත් ගිණුම් අංකය | |
| මුළු ශ්‍රේණි ගණන | 11 |
| මුළු පන්ති ගණන | 11 |
| 2022 මැයි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 142 |
| 2022 මැයි මාසයට වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 19 |
| පාසලේ වර්ණය | මෙරූන්, කහ |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ