- Home
- පුවත් සහ විශේෂ අවස්ථා
- News & Highlights
- Sport News
Sport News
ක්‍රීඩා පුවත්
2022 ජුනි මස 06 වන දින සිට කලාප තරඟ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම සිදු කෙරේ. සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩා උපදේශකතුමා හමුවී වැඩි විස්තර ලබාගන්න.
Search
Latest News
-
අධ්‍යාපන පුවත්
2022.06.06 දින සිට නියමිත කාල සටහන අනුව අධ්‍යාපන කටයුතු ඇරඹේ. සියළුම සිසුන් සූදානමින් පැමිණෙන්න. තවදුරටත් සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය කරන්න.
Administrator Academic News 0 -
ක්‍රීඩා පුවත්
2022 ජුනි මස 06 වන දින සිට කලාප තරඟ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම සිදු කෙරේ. සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩා උපදේශකතුමා හමුවී වැඩි විස්තර ලබාගන්න.
Administrator Sport News 0 -
නිවේදන
- අ.පො.ස. (සා/පෙළ) විභාගයෙන් පසුව 2022.06.06 දින පාසල් අධ්‍යයන කටයුතු නැවත ආරම්භ වේ.
අග්‍රහාර රක්ෂණ හිමි සියලුදෙනා වෙත..,මෙහි නොමැති සියලුදෙනා දැනුම්වත් කරන්න.අවසන් දිනය 2022.05.31සියළුම නිළධාරීන් වෙතමෙම වීඩියෝවේ පරිදි සියළුම නිළධාරීන් පහත සබැඳිය වෙත ගොස් අග්‍රහාර රක්ෂණයට අදාළ ඔබගේ තොරතුරු නිවැරදිව 2022.05.27 දිනට පෙර ඇතුලත් කරන්න. ඉදිරියේදී අග්‍රහාර රක්ෂණයට අදාළ සියළුම කටයුතු මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ සිදුවන බැවින් තොරතුරු ඇතුලත් නොකරන අයගේ ගිණුම් සදහා සිදුවන ගැටලු පිළිබඳ වගකීම ඔබ සතුවේ.අග්‍රහාර සබැඳිය : https://www.nitf.lk/en/member_
login/signin.php වීඩියෝවේ සබැඳිය : https://youtu.be/-XTQJL0yTC4
Administrator Announcement 0 - අ.පො.ස. (සා/පෙළ) විභාගයෙන් පසුව 2022.06.06 දින පාසල් අධ්‍යයන කටයුතු නැවත ආරම්භ වේ.